Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
පොසොන් සැමරිය යුතු ආකාරය ගැන රජය කියු දේ

- පොසොන් සැමරිය යුතු ආකාරය ගැන රජය කියු දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,897 Views
කොරෝනා වසංගත තත්ත්වය පාලනය වෙමින් පවතින මේ අවස්ථාවේ මෙවර පොසොන් පුර පසලොස්වක පොහෝ දිනයේදී ද, වෙසක් පොහෝ දින සිදුකළ අයුරින් නිවසේ සිට ආගමික වතාවත් වල යෙදෙන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
 

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ ඒ අනුව, නිවසේ සිට සිල් සමාදන් වීම ඇතුළු වත්පිලිවෙත් වල නිරත වන්නැයි බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර දන්වා සිටින බවයි.

සීමිත පිරිසකගේ සහභාගිත්වයකින් පොසොන් වත්පිලිවෙත් සිදුකරන ලෙස මීට පෙර නිවේදනය කර තිබූ අතර, සෞඛ්‍ය අංශවල සහ බුද්ධශාසන අමාත්‍යාංශයේ උපදෙස් පරිදි යළි මෙම පියවර ගෙන තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top