Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
තරුණියක බියගන්වා, ලිංගික අල්ලස් ඉල්ලු වයස අවුරුදු 12ක පොඩ්ඩා, වැඩ වරද්ද ගත්ත හැටි

- තරුණියක බියගන්වා, ලිංගික අල්ලස් ඉල්ලු වයස අවුරුදු 12ක පොඩ්ඩා, වැඩ වරද්ද ගත්ත හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,938 Views
ස්ක්‍රීන් ෂෝට් 18 ක් පොලිසියට දීලා..

‌ෆෝන් එකත් හැක් කරලා ලු..

හය වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි සිසුවෙකු විසින් 21 හැවිරිදි තරුණියක තර්ජනය කර මුදල් සහ ලිංගික අල්ලසක් ලබාගැනීමට උත්සහ කර තිබෙනවා.

ඇයගේ ඡායාරූප අන්තර්ජාලය වෙත එක් කරන බව පවසමිනුයි ඔහු මෙලෙස තර්ජනය කර ඇත්තේ.

ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම සිසුවා සම්බන්ධයෙන් අදාළ තරුණිය මේ වනවිට පොලිසිය වෙත ද පැමිණිලි කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
 
එම පැමිණිල්ලත් සමග ටෙලිග්‍රෑම් දුරකතන යෙදවුම හරහා යවා තිබු කෙටි පණිවුඩ 18 කගේ පිටපත් ද පොලිසිය වෙත ලබාදී ඇති බව සදහන්.
 
කෙසේ වෙතත් අදාළ සිසුවාගේ දෙමාපියන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
 
ඔවුන් පෙන්වා දෙන්නේ, සැකකාර සිසුවාගේ දුරකථනය කිසියම් පිරිසක් විසින් හැක් කර ඇති බවයි.
 
පොලිසිය විසින් සිදු කළ මූලික පරීක්ෂණවලදී සැකකාර පුද්ගලයාගේ වයස අවුරුදු 12 ක් බව අනාවරණවී තිබුණා.
 
මේ වනවිට පොලිසියේ තාක්ෂණික කණ්ඩායමක් විසින් අදාළ සැකකාර සිසුවාගේ IP ලිපිනය හරහා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top