Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
හැමෝම ආදරය කරපු 16 හැවිරිදි පුංචි දැරිය හිටි හැටියේ අතුරුදහන් වෙයි, සති දෙකකින් පසුව හමුවූ මළසිරුරෙන් හෙළි වූ දේ - Video & Photos

- හැමෝම ආදරය කරපු 16 හැවිරිදි පුංචි දැරිය හිටි හැටියේ අතුරුදහන් වෙයි, සති දෙකකින් පසුව හමුවූ මළසිරුරෙන් හෙළි වූ දේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,671 Views
"මහල් නිවාසයෙන් පිටත රතු පාට වෑන් රථයකට ඇය ගොඩ උනා.."
 
"මේ දේ පොලිසියට කිව්වේ ඒක ටිකක් සැක සහිත වුණූ නිසා.."
 
ලුයිස් ස්මිත් (Louise Smith) නම්, 16 හැවිරිදි පුංචි දැරියක් අතුරුදහන් වීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
 
මෙම පුවත වාර්තා වන්නේ බ්‍රිතාන්‍යයෙන්.

ස්මිත් නම් දැරිය අවසන් වරට දැක ඇති අවස්ථාවේ ඇය රතු පාට වෑන් රථයකට නඟින අයුරු අසල්වැසියෙකු විසින් නීරික්ෂණය කර තිබෙනවා.
 
පාසලේදී ඇති වූ ප්‍රශ්නයක් නිසා ඇය මානසික පීඩනයෙන් සිටි බවද ඇයට සමීප අසල්වාසීන් පවසා තිබුණා.
 
"මහල් නිවාසයෙන් පිටත රතු පාට වෑන් රථයකට ඇය ඇඳුම් මිටියක් රැගෙන නඟිනවා මම දැක්කා.. මේ දේ පොලිසියට වාර්තා කළේ ඒක ටිකක් සැක සහිත වුණූ නිසා.."
 
මේ අතර... ඇය අතුරුදහන් වී සති දෙකකට පසු ඊයේ දිනයේ පොලිසිය විසින් මළසිරුරක් සොයා ගෙන තිබෙනවා.
 
කෙසේ වෙතත්, මෙම මළසිරුර ඇයගේම බවට තවමත්.. තහවුරු කිරීමක් කර නැහැ.
 
එය එසේ වුවත්, ඇය පැහැරගත්තා යන චෝදනාව මත හැම්ප්ෂයර් පොලිසිය විසින් විවාහක යුවළක් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක්...
 
ඇය අතුරුදහන් වීමට පෙර මේ යුවළ සමඟ බොහෝ කාලයක් ගත කර ඇති බව ද සඳහන්.
 
කෙසේ වෙතත්, ඇගේ හදිසි අතුරුදහන් වීමෙන් ශෝකයට පත් ඇගේ මව ඇයට පුෂ්පෝහාර දක්වමින් සිටින අයුරු දැක්වෙන ඡායාරූප පෙළක්ද ඩේලිමේල් වාර්තා කර තිබුණා.
 
Dailymail ඇසුරිනි.
 


Louise Smith's friend Mandy Fernando (pictured) leaves flowers outside Havant Thicket in Hampshire, where the 16-year-old's body was found on Thursday
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top