Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
COVID-19 අස්සේ සුරූපී හංසිකා අඩනිරුවත් වෙයි, සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූප මෙන්න - Photos

- COVID-19 අස්සේ සුරූපී හංසිකා අඩනිරුවත් වෙයි, සමාජ මාධ්‍ය කැළඹූ ඡායාරූප මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,233 Views
හංසිකා මොට්වානි කියන්නේ දමිළ, තෙළිඟු කියන සිනමා පටවලින් ප්‍රේක්ෂකයින්ට සමීප වුණු ඉන්දීය සිනමාවේ සුරූපී තරුවක්...
 
දමිළ සිනමාවේ සුපිරි තරු වන, විජේ, ධනුෂ්, ජයම් රවී වැනි රංගන ශිල්පීන් සමඟ අපූරු චිත්‍රපට රැසකින් ඇය දස්කම් දැක්වූ කෙනෙක්...

කොහොම වුණත් කොරෝනා කලබල අස්සේ ඇය මේ දිනවල කාලය ගත කරන්නේ මාලදිවයිනේ කියලයි දැනගන්න ලැබෙන්නේ.
 
මාල දිවයින් රාජ්‍යය වසා දැමීමට මොහොතකට කලින් සංචාරයක නියැලී සිටි ඇයට එරට නවතින්න සිද්ධ වෙනවා.
 
ඒ අතරතුර තමයි ඇගේ අපූරූ ඡායාරූපයක් අන්තර්ජාලයට නිකුත්ව තිබෙන්නේ...
 
හංසිකා මොට්වානිගේ මෙම බිකිනි ඡායාරූපය ඉන්ස්ට්ග්රෑම් ගිණුමට එක් කර තිබුණේ අපූරු සටහනක් සමඟයි...
 
"සෑම හිරු බැස යෑමක්ම අලුත් නව බලාපොරොත්තු ගෙන දෙයි..."
 
හංසිකා ඇගේ පනස්වන සිනමා නිර්මාණය තුළින් නුදුරේම ප්‍රේක්ෂකයින් හමුවන අතර සුපිරි නළු සිම්බු සමඟ ඇය එහි රංගනයේ නියැලෙනවා..
 
ඇගේ ඡායාරූප කිහිපයක් පහතින්.......


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top