Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
"උතුරු කොරියාවෙන් හමුවූ COVID-19 ආසාදිතයින් කිම් ජොන් විසින් මරා දැමුවාද ?" - ලෝකයම කැළඹූ ළාබාලතම ඒකාධිපතිවරයා ගැන තවත් රහසක් එළියට - Photos

- "උතුරු කොරියාවෙන් හමුවූ COVID-19 ආසාදිතයින් කිම් ජොන් විසින් මරා දැමුවාද ?" - ලෝකයම කැළඹූ ළාබාලතම ඒකාධිපතිවරයා ගැන තවත් රහසක් එළියට - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,011 Views
තමන්ට එරෙහි වුණු නිලධාරින් කිහිප දෙනෙකුත් ඝාතනය කරලා?
 
"කිම් ජොන්ටත් කොරෝනා හැදිලා ඉන්නවා වෙන්න පුළුවන්.."
 
36 වැනි වියේ පසුවන උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ගැන කතාබහ තවමත් අඩු වී නැහැ. ලෝකයේ බලවත්ම රාජ්‍යයක ඒකාධිපතියෙකු ලෙස කිරුළ පැළඳ සිටි ඔහුගේ ජීවිතය අවදානමක තිබෙන බවට පසුගිය දිනවල වාර්තා පළවුණා...

මේ සියල්ල සිද්ධ වෙන්නේ මාරාන්තික කොරෝනාව ලෝකයම වසා ගනිමින් සිටින මොහොතකයි...
 
උතුරු කොරියානු මාධ්‍ය මුලින්ම මෙම පුවත වාර්තා කර තිබුණු අතර, එමඟින් කියවුණේ කිම්ගේ මොළය අක්‍රිය වී ඇති බවයි.
 
නමුත් පසුව මෙම පුවත් සාවද්‍ය බවත්, උතුරු කොරියානු නායකයා යහතින් සිටින බවත් සඳහන් කරමින් උතුරු කොරියානු මාධ්‍ය මීට සති කිහිපයකට පෙර නවතම ඡායාරූප පෙළක් මාධ්‍යයට නිකුත් කර තිබුණා.
 
කිම් ජොන් අන් 36 වැනි වියේ පසු වන අතර ඔහුගේ බිරිඳ නමින් රී සොල්. සුරූපී රී සොල් උතුරු කොරියාවේ ජනප්‍රිය ගායිකාවක්... දෙදෙනා විවාහ වී ඇත්තේ 2009 වසරේදී යි. දෙදෙනාට කිම් ජෝ සූ නමින් හත් හැවිරිදි දියණියක් ද සිටිනවා.
 
කිම් අධික තරබාරු තැනැත්තෙකු වන අතර, අධික ලෙස දුම්පානයට යොමු වූවෙකු බවද සඳහන්. පසුගිය කාලයේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයද එතරම් හොඳ මට්ටමක නොතිබූ බවයි වාර්තා වූයේ.
 
මෙම වසර ආරම්භයේදීම කිම් තම සොයුරියට එරට හමුදා බලතල හා රටේ පාලන බලතල පවරන ලද්දේ මෙම අසනීප තත්ත්වය නිසා බවයි බොහෝ පිරිසක් මත පළ කරන්නේ.
 
කිම් ජොන්ට පමණක් නොව ඔහුගේ සොහොයුරිය වන යෝ ජොන්ට එරෙහිව ද මානව හිමිකම් කඩකිරීම් සහ තමන්ට එරෙහි වුණු නිලධාරින් ඝාතනය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
 
චීනයේත්, දකුණූ කොරියාවෙත් අසල්වැසියන් වුණත්.. තවමත් උතුරු කොරියාවෙන් කොවිඩ්-19 ආසාදිතයෙකු හමුවී නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ බව තහවුරු කර තිබෙනවා.
 
උතුරු කොරියාවෙන් කොරෝනා ආසාදිතයින් හමුවූ බවත්, ඔවුන්ව මරා දැමීමට නායක කිම් ජොන් අණ දුන් බවත්, ඇතැම් බටහිර වෙබ් පුවත් අඩවි වාර්තා කරනවා. ඒ කිසිදු සාක්ෂියක් නොමැතිවයි...
 
කිම් ජොන් අසාධ්‍ය තත්ත්වයේ පසුවන්නේද කොරෝනා වැළඳීමෙන් බවයි එම වෙබ් අඩවි මඟින් වැඩිදුරටත් වාර්තා කරන්නේ...
 
කිම් ජොන්ගේ පියා නමින් කිම් ජොන් ඉල්. ඔහු උතුරු කොරියාවේ නායකයා ලෙස 1994 සිට 2011 දක්වා කටයුතු කරනු ලැබුවා. ඔහුගේ පුත්‍රයා වන කිම් ජොන් අන් එම ස්ථානයට හිමි කම් කියන්නේ ඉල්ගේ මරණයෙන් පසුවයි.
 
ඇමරිකාව සමඟ පවතින අර්බුදකාරී තත්ත්වයන් අවසන් කිරීමට කිම් ජොන් ට්‍රම්ප් සමඟ ද අවස්ථා කිහිපයකදී එකඟතාවයින්ට එළඹුණා. එය ඓතිහාසික සිදුවීමක් බවට ද පත්වුණා...
 
Dailymail ඇසුරිනි.

Ahead Of Meeting With Donald Trump, North Korean Leader Kim Jong ...New role for Kim Jong Un's wife: First Lady on 'par with Melania ...Kim Jong Un's wife: Things you probably didn't know about Ri Sol ...North Korea's Kim Jong Un visits China in 1st foreign trip as ...
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top