Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
අනතුරට ලක් වූ පාකිස්ථානු ගුවන් යානයේ අවසානය සටහන්ව තිබු කැමරා දර්ශන සමාජ මාධ්‍යයෙන් - Video

- අනතුරට ලක් වූ පාකිස්ථානු ගුවන් යානයේ අවසානය සටහන්ව තිබු කැමරා දර්ශන සමාජ මාධ්‍යයෙන් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

37,333 Views
ලාහෝර් නුවර සිට කරච්චි දක්වා ගමන් කරමින් තිබු A320 වර්ගයේ ගුවන් යානයක් පකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේදී ඊයේ (22) කඩා වැටී තිබෙනවා.

එහි මගීන් 99 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 8 දෙනෙකු ගමන් කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

මේ අතර, කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේදී ගුවන් යානය කඩා වැටෙන ආකාරය දැක්වෙන ආරක්‍ෂිත කැමරාවක සටහන් වූ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top