Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
කොරෝනා අස්සේ මීටියාගොඩ රත්වෙයි - ගැටුමක් අතරතුර කාන්තාවක් අවසන් ගමනේ - සියලු විස්තර මෙන්න

- කොරෝනා අස්සේ මීටියාගොඩ රත්වෙයි - ගැටුමක් අතරතුර කාන්තාවක් අවසන් ගමනේ - සියලු විස්තර මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,911 Views
7 දෙනෙකු රෝහල්ගත කරයි...- පොලිස් පරීක්ෂණවලින් හෙළි වූ දේ..

මීටියාගොඩ - වාකිස්සර මාවත ප්‍රදේශයේ පෙරේදා රාත්‍රියේ ඇති වූ ගැටුමකින් කාන්තාවක් මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මීටියාගොඩ පොලීසිය සඳහන් කළේ කැපුම් තුවාල සහිත බලපිටිය රෝහලට ඇතුළත් කළ මෙම 45 හැවිරිදි කාන්තාව පෙරේදා රාත්‍රියේම මියගිය බවයි.

ඝාතනය සිදුකළ පුද්ගලයා ද මේ වනවිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

අදාළ පුද්ගලයා ජල තටාකයක විසිතුරු මසුන් අභිජනනය කරන අතර, වැසි කාලයේදී එය උතුරා අවට නිවාස ජලයෙන් යටවීම හේතුවෙන් දෙපාර්ශවය අතර කලක පටන් ආරවුල් පැවති බවයි පොලීසිය සඳහන් කළේ.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top