Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
"කුඩා ළමුන් කොරෝනා-වලින් බේරෙන රහස මොකද්ද?" - නවතම අධ්‍යයනයකින් හෙළි වූ දේ

- "කුඩා ළමුන් කොරෝනා-වලින් බේරෙන රහස මොකද්ද?" - නවතම අධ්‍යයනයකින් හෙළි වූ දේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,985 Views
සෞඛ්‍ය සේවකයන් 40,000 ක් යොදාගෙන කරන්න යන පරීක්ෂණය...
 
කොරෝනා වෛරසය අපගේ ශරීරයේ ෙසෙල තුළට ඇතුල්කර ගන්නා ප්‍රතිග්‍රාහක ළමයින්ගේ නාස් කුහර තුළ පිහිටා ඇත්තේ අවම වශයෙන් බව නවතම අධ්‍යයනයකින් හෙළිවී ඇතැයි සී එන් එන් පුවත් සේවය වාර්තා කරනවා.

අධ්‍යයනය සිදුකළ පර්යේෂකයන් විශ්වාසය පල කරන්නේ ළමුන් වෛරසයට ගොදුරුවීම අවම වීමට මෙම තත්ත්වයද හේතුවී ඇති බවයි.
 
මේ අතර මැලේරියාව සඳහා භාවිතා කරන ක්ලෝරොකුවීන් සහ හයිඩ්‍රොක්සි ක්ලෝරොකුවින් ඖෂධ දෙක කොවිඞ් වෛරසය වැළැක්වීම සඳහා යොදගත හැකිද යන්න සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් සරසවියේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
 
නව කොරෝනා රෝගීන් හා සම්බන්ධවී කටයුතු කරන ලොව විවිධ රටවල සෞඛ්‍ය සේවකයන් 40,000 ක් පමණ මෙම පරීක්ෂණය සඳහා සහභාගි කරගන්නා බව සඳහන්.
 
නව කොරෝනා රෝගීන් මුලින්ම වාර්තා වූ චීනයේ වුහාන් නගරයේ පනවා තිබු නීති විරෝධි ලෙස වන සතුන් දඩයම් කිරීම, එම සත්ත්වයින්ගේ මාංශ අලෙවි කිරීම හා අහාරයට ගැනීමේ තහනම තවදුරටත් දීර්ඝ කර ඇතැයි චීන මාධ්‍ය වාර්තා කළා.

දිවයින පුවත්පත
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top