Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
"දුවට දැන් මාස අටයි.. එක දිගට වැඩ කරපු කාලේ දුව ළඟ ඉන්න ලැබුණේ සතියට එක දවසක් වගේ.." - කොරෝනා නිසා ගෙදරට කොටු වුණු රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක කියන කතාව - Photos

- "දුවට දැන් මාස අටයි.. එක දිගට වැඩ කරපු කාලේ දුව ළඟ ඉන්න ලැබුණේ සතියට එක දවසක් වගේ.." - කොරෝනා නිසා ගෙදරට කොටු වුණු රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,570 Views
"දුවටත් හරිම සතුටුයි. චතුරිකාටත් එහෙමයි..."

"දුවගේ වැඩවලට මමත් ඉතින් උදව් වෙනවා.."

"මේ අවුරුද්දේ අග වෙනකොට ඒක පටන් ගනිවී.."

ගයාන වික්‍රමතිලක කියන්නේ පුංචි තිරයෙන් ඔබව නිතරම මුණ ගැහෙන රංගන ශිල්පියෙක්... ඔහුගේ ආදරණීය බිරිඳ තමයි චතුරිකා. ඉතින්.... මේ දිනවල රටේ පවතින අර්බුදකාරි තත්ත්වයත් එක්ක ගයාන්ට ගෙදරට කොටු වෙන්න සිද්ධ වෙලා..

ඒ ගැන ගයාන් කිව්වේ මෙන්න මේ වගේ කතාවක්......

"මම සම්බන්ධවෙලා හිටපු නාට්‍යවල රූගත කිරීම් පහුගිය කාලේ අතරමඟ නතර කරන්න වුණා. පහුගිය කාලෙම කළේ මගේ දුව එක්ක කාලය ගත කරපු එක. දැන් දුවට මාස අටක්. එක දිගට වැඩ කරපු කාලේ සමහර දවස්වල මට දුව ළඟ ඉන්න ලැබුණේ සතියට එක දවසක් වගේ..."

"ඉතිං මේ ලැබුණු විවේකයේදී මම දුව එක්කම හිටියා. දුවටත් හරිම සතුටුයි. චතුරිකාටත් එහෙමයි. දුව එක්ක වැඩි කාලයක් ඉන්න ලැබීම මට වටිනවා. ඉතිං දුව එක්ක ඉන්න කොට එයාව නාවන, එයාට කවන පොවන, කෑම හදන වැඩවලටත් මම උදවු වුණා. මම හරිම කැමැත්තෙන් චතුරිකා සහ දුව එක්ක කාලය ගත කළා. ඒක මට වටිනවා. මම කරන්න හිටපු චිත්‍රපටයේ වැඩත් මේ පවතින තත්ත්වය එක්ක කරන්න කල් දාන්න වෙනවා. ගොඩක් වෙලාවට මේ අවුරුද්දේ අග විතර වෙයි චිත්‍රපටයේ වැඩ පටන් ගනිද්දී..."

(උපුටා ගැනීම - මව්බිම පුවත්පත)


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top