Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
23
ඊයේ දිනයේදී තහවුරු කරගත් කොරෝනා රෝගීන්ගේ තොරතුරු එළියට

- ඊයේ දිනයේදී තහවුරු කරගත් කොරෝනා රෝගීන්ගේ තොරතුරු එළියටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,093 Views
ඊයේ දිනයේදී තවත් ආසාදිතයින් 13 දෙනෙකු තහවුරු වීමත් සමග මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 1068 දක්වා ඉහළ ගියා.
 
එම පිරිස අතරින්, 11 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියේ.

සෙසු දෙදෙනා කුවේට් සහ මැලේසියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැදි සිටි අයයි.
 
එමෙන්ම තවත් පුද්ගලයින් 16 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබුණා.
 
ඒ අනුව මේ දක්වා පූර්ණ සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 620 ක්.
 
ඊයේ දිනයේදී සුවය ලැබු පිරිස් අතර නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු ද සිටින බව ද සදහන්.
 
මෙරට තුළදී කොවිඩ් 19 ආසාදනය වීමෙන් පුද්ගලයින් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top