Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩුකරයි

- IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් අඩුකරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,270 Views
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 137ක්.

ඒ අනුව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථා ඉන්ධන මිල සහ IOC මිල සමාන වනවා.

IOC ඩීසල් මිල මේවන විටත් පවතින්නේ ඛනිජතෙල් නීතිගත සංස්ථා පිරවුම්හල්වල මිල හා සමානවයි.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top