Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටුණු මාරක අනතුරින් තරුණයෙකුට දිවි අහිමි වෙයි, අනතුරේ CCTV දර්ශණ මෙන්න - CCTV Video

- යතුරුපැදි දෙකක් මුහුණට මුහුණ ගැටුණු මාරක අනතුරින් තරුණයෙකුට දිවි අහිමි වෙයි, අනතුරේ CCTV දර්ශණ මෙන්න - CCTV VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,218 Views
මැදිරිගිරිය, එකේ ඇළ ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැදිරිගිරිය, අඹගස්වැව, යාය 11 ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක්.
 
සිය බිරිඳ රැකියා ස්ථානය වෙත ගෙන ගොස් නැවත පැමිණෙමින් සිටි අවස්ථාවේදීයි ඔහු මෙම අවාසනාවන්ත සිදුවීමට මුහුණ පා ඇත්තේ.

අතුරු මාර්ගයක සිට පැමිණි තවත් යතුරුපැදියක් අදාල තරුණයා ගමන් ගත් යතුරුපැදියේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
 
අනතුරෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා මැදිරිගිරිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි ඊයේ (21) පස්වරුවේ මියගොස් ඇත්තේ.
 
එම සිදුවීම අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top