Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
දේශපාලන ලෝකය කළඹමින්, හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ යැයි හුවමාරු වන, අසභ්‍ය වීඩියෝව ගැන කාවින්ද හිරුට කියපු කතාව මෙන්න -Video

- දේශපාලන ලෝකය කළඹමින්, හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනගේ යැයි හුවමාරු වන, අසභ්‍ය වීඩියෝව ගැන කාවින්ද හිරුට කියපු කතාව මෙන්න -VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,064 Views
"විමර්ශන තත්ත්වයක් නිසා පුද්ගලයින්ගේ නම් කියන්න බෑ.."
 
"මිනිත්තු 45ක වීඩියෝවක් මිනිත්තු දෙකකට සංස්කරණය කරලා.."
 
"පුද්ගලයින් කිහිප දෙනෙකුගේ කට උත්තරත් ලබාගත්තා.."
 
තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල හුවමාරු වූ අසභ්‍ය වීඩියෝව, වෙනත් පුද්ගලයන් සම්බන්ධ ඉන්දියාවේ නිෂ්පාදිත එකක් බව සොයාගෙන ඇතැයි එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසනවා.

එය තමාගේ බවට ප්‍රචාරය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගනිමින් පවුල් ජිවිත පවා විනාශ කිරීමට උත්සහ කළ පුද්ගලයන් පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බවත් ඉදිරියේදී අදාළ තවත් අයගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රශ්න කරනු ඇති බවත් හිටපු මන්ත්‍රීවරයා හිරු වෙත ප්‍රකාශ කළා.
 
මේ පිළිබඳ ඔහු කළ පැමිණිල්ල මත පොලිසිය ඔහුගෙන් හා හිටපු පළාත් සභා මන්ත්‍රිනී මල්ෂා කුමාරණතුංගගෙන් පසුගියදා ප්‍රකාශ ලබාගත්තා.
 
මේ ගැන කාවින්ද ජයවර්ධන හිටපු මන්ත්‍රීවරයාද සහභාගී වන බව කී මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ පැවැත්වුනත් ඊට හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා පමණක් එක්ව සිටි අතර හිටපු මන්ත්‍රී කාවින්ද එහි පැමිණියේ නැහැ.
 
කෙසේ වෙතත් කාවින්ද ජයවර්ධන හිටපු මන්ත්‍රීවරයා හිරුට පළ කළේ මෙවන් අදහසක්.....


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top