Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
'ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී.' ආයතනයේ බලපත්‍රය අවලංගු කෙරේ - දිවයින පුරා ශාඛාවලටත් මුද්‍රා - ගනුදෙනුකරුවන් නිසා ශාඛා ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් - Video

- 'ද ෆිනෑන්ස් කම්පැනි පී.එල්.සී.' ආයතනයේ බලපත්‍රය අවලංගු කෙරේ - දිවයින පුරා ශාඛාවලටත් මුද්‍රා - ගනුදෙනුකරුවන් නිසා ශාඛා ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,489 Views
"වීදුරු කඩාගෙන අපි ඇතුළට යමු, සීල් තිබ්බට අපි බය නෑ.."
 
"අපි දුක් මහන්සියෙන් හම්බකරපුවා අපි දැම්මේ..."
 
ද ෆිනෑන්ස් සමාගමේ මෙහෙයුම් බලපත්‍රය අද සිට අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැකුව පියවර ගෙන තිබෙනවා.

ඒ සමගම රට පුරා පිහිටි ද ෆිනෑන්ස් සමාගමේ සියලු ශාඛාවන් අද මුද්‍රා තැබුණා.

මුල්‍ය අර්බුදයකට ලක්ව තිබූ ද ෆිනෑන්ස් PLC සමාගම මහ බැංකුව යටතට පත්කර ගැනීමත් සමග එහි මෙහෙයුම් බලපත්‍රය අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව අද කටයුතු කළා.
 
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ ද ෆිනෑන්ස් සමාගමේ කුඩා පරිමාණ තැන්පතුකරුවන්ට රක්ෂණ පහසුකම් හරහා වන්දි ලබාදෙන බවයි.
 
බලපත්‍ර අවලංගු කිරීමත් සමග දිවයින පුරා පිහිටි ද ෆිනෑන්ස් ශාඛාවලට අද ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජිතයින් විසින් මුද්‍රා තබනු ලැබුවා.
 
එම අවස්ථාවේදී එම ශාඛා ඉදිරිපිටට රැස්ව සිටි ගනුදෙනුකරුවන් නොසන්සුන්කාරි ලෙස හැසිරුණා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top