Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
"මීටර් සියයකට වඩා ළං වුණොත් වෙඩි තියන්න.." - කොරෝනා අස්සේ ට්‍රම්ප්, ඇමරිකානු හමුදාවට හදිසියේ දුන් නියෝගය

- "මීටර් සියයකට වඩා ළං වුණොත් වෙඩි තියන්න.." - කොරෝනා අස්සේ ට්‍රම්ප්, ඇමරිකානු හමුදාවට හදිසියේ දුන් නියෝගයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,428 Views
ඇමෙරිකානු යුද නැවකට මීටර් 100කට වඩා සමීපයට ඉරාන නෞකාවක් ළඟා වුවහොත් ඊට වෙඩි තැබිය යුතු යැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද නාවික හමුදාවට නියම කර ඇති පුවතක් විදෙස් මාධ‍්‍ය වාර්තා කරනවා.

ඔහු මෙම අනතුරු ඇඟවීමේ නියෝගය ප්‍රසිද්ධියේ සිදුකරන ලද්දේ ගල්ෆ් මුහුදේ යාත්‍රා කරන සියලු නෞකාවන්ට වුවත් සැබවින්ම ඉලක්ක කරනු ලැබුවේ ඉරානය බව දේශපාලන නිරීක්ෂකයෝ පවසනවා.
 
තම රටේ නාවික යාත්‍රාවලට බාධා කරන ඕනෑම ඉරාන නැවකට වෙඩි තැබීමට නොපැකිළෙන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාසයේ මුලින්ම තර්ජනය කරන ලද අතර මීටර් 100ක දුර සීමාවක් පැනවීම මඟින් එම නියෝගය වඩාත් නිශ්චිත කර ඇතැයිද මෙම තත්ත්වය යටතේ කිසියම් මොහොතක ගල්ෆ් කලාපයේ ගැටුමක් ඇති විය හැකි යැයි ද ඔවුහු පෙන්වා දෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top