Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
"ඇය කෑ ගහන එක වළක්වන්න, ඔහු නියනක් කට තුළට එබුවා.." - තනිපංගලමේ සිටි කාන්තාවගේ ඇඳ යටින් මතුවු, හතර රියන් පිරිමියා කළ අහස පොළව නුහුලන අපරාධය

- "ඇය කෑ ගහන එක වළක්වන්න, ඔහු නියනක් කට තුළට එබුවා.." - තනිපංගලමේ සිටි කාන්තාවගේ ඇඳ යටින් මතුවු, හතර රියන් පිරිමියා කළ අහස පොළව නුහුලන අපරාධයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9,656 Views
රුධිරය අපචූෂණයට ලක්වූ ඇය දැඩිසත්කාරයට යොමු කෙරුණා..
 
ඇය කොපමණ දුක් විද මිය යන්නට ඇතිද යන්න?
 
මෙවන් මිනිසුන්ට අමතක නොවන උපරිම දඩුවම් දිය යුතුයි!
 
ඔබ කාන්තාවක් නම්....
 
නැතිනම්.... ඔබ සත්තකින්ම තනිපංගලමේ සිටින කාන්තාවක් නම්... නිරන්තරයෙන්ම ඔබ ඔබේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතුයි...

එසේ නොසැලකිල්ලෙන් ජීවත් වූ කාන්තාවක් පිළිබඳ හෙද නිලධාරීනී පුෂ්පා රම්‍යානි සොයිසා මහත්මිය සිය ෆේස්බුක් ගිණුමෙහි සඳහන් කර තිබුණා.
 
එම සටහන පහතින්.......
 
ඔබ තනිපංගලමේ ඉන්න අයෙක්ද?
 
එසේනම් රාත්රී නිදා ගැනීමට පෙර ඇද යට පරීක්ෂා කරලා බලන්න....
(මතකයේ රැදුන කථා)
 
තනිපංගලමේ පාඩුවේ සිටි ඇය කාටවත් බරක් නැතිවයි ජීවත්වුනේ.
 
නමුත් එදා දිනය ඇයගේ ජීවිතයේ කනකොකා හැඩලූ දවසක්!
 
සුපුරුදු පරිදි උයා පිහා කා බී අවසන් වී සියලු දෙර ජනෙල් වසා දමා සුපුරුදු පරිදි ඇය ඇදට ගොස් සුව නින්දකට පිවිසියාය.
 
තදින් නින්ද ගිය මොහොතක ඇද යටින් කව්රු හෝ දගලන ශබ්දෙට ඇහැරුන ඇය එය බලන්නට සිතුවා පමණී.
 
හතර රියන් පිරිමියෙක් ඇද යටින් නැගිට ඇයගේ සිරුර මත පතිත විය.
 
ඇය උපරිම උත්සාහයෙන් ඔහුගෙන් බේරීමට උත්සාහ දැරීය.
ඇය තම ජීවිතය බේරා ගන්නට කියා කෑ ගැසුවාය. එහෙත් මෙම මධ්යම රාත්රියේ එය ඇසුන කෙනෙක් අහල පහල සිටියේ නැත.
 
ඇයගේ කෑගැසීම වළක්වාලිම සදහා ඔහු තම අතේ තිබුන නියනකින් ඇයගේ කට තුළට ඇන ඇයව පාලනය කර ඇයට සිත්සේ බලපෑම් කර අවසන ඔහු පලා ගොස් ඇත.
 
ඉන්පසු කෙසේ හෝ ඇයව රෝහල කරා ගෙනවිත් තිබුනාය.
 
මුබය තුළට ඇනි නියන හේතුවෙන් අධික රුධිර ගැලීමට සහ රුධිරය අපචූෂණයට ලක්වූ ඇය වහාම දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කලද පසු කලකදී ඇය දිවිය නිමා කළාය.
 
මේ වන විට ඇයට වයස අවුරුදු 62 කි
ඇය කාලයක් තිස්සේම පිළිකා රෝගය හේතුවෙන් ප්රතිකාර ගන්නා තැනැත්තියකි.
 
ඔබට දැනෙනවාද .......ඇය කොපමණ දුක් විද මිය යන්නට ඇතිද යන්න?
 
මෙවන් මිනිසුන්ට අමතක නොවන උපරිම දඩුවම් දිය යුතුයි!
 
අවවවාදයයි
හවස් වන විට දොර ජනෙල් වසා තබන්න
රාත්‍රීයට පෙර අසුමුලු මෙන්ම ඇදන් යටද පරීක්ෂා කර බලන්න
සැබෑ හොල්මන් අවතාර අප අතරම සිටිනු ඇත
 
සටහන -පුෂ්පා රම්යානි සොයිසා
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top