Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
මගීන් 90 දෙනෙකු රැගත් ගුවන්යානයක් කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී කඩා වැටුණ හැටි - Video

- මගීන් 90 දෙනෙකු රැගත් ගුවන්යානයක් කරච්චි ගුවන්තොටුපල ආසන්නයේදී කඩා වැටුණ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

47,386 Views
පකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපල ආසන්නයේදී පුද්ගලයන් 90 දෙනෙකු රැගත් ගුවන්යානයක් කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ලාහෝර් නුවර සිට කරච්චි දක්වා ගමන් කරමින් තිබු යානයකුයි මෙලෙස කඩා වැටී ඇත්තේ.

කරච්චි ගුවන්තොටුපල ආසන්නයේ ජනාකීර්ණ ප්‍රදේශයකට A320 වර්ගයේ මෙම යානය කඩා වැටී තිබෙනවා.

අනතුරට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

මෙම ගුවන්යානයේ කාර්ය මණ්ඩලය ද ඇතුලුව 107 දෙනෙකු ගමන් කර ඇතැයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළ ද එහි සිටි පිරිස පිළිබඳ මෙතෙක් නිශ්චිතව තහවුරු වී නැහැ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top