Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
මෙරට තුළ කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 620 දක්වා ඉහළ යද්දී, නාවික හමුදා සාමාජිකයින් 250ක් සුවය ලබයි

- මෙරට තුළ කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 620 දක්වා ඉහළ යද්දී, නාවික හමුදා සාමාජිකයින් 250ක් සුවය ලබයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,125 Views
මෙරට කොරෝනා ආසාදනයවී පුර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 620 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

ඒ අද දිනයේදී තවත් පුද්ගලයින් 16 දෙනෙකු රෝහල්වලින් පිටත්ව යාමත් සමගයි.

ඉන් නාවික හමුදා සාමාජිකයින් 13 දෙනෙකු ද වන බවයි වසංගත රෝග විද්‍යාංශය කියා සිටියේ.

ඒ අනුව මේ දක්වා පූර්ණ සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින්ගේ ගණන 250 ක්.

මේ දක්වා මෙරට තුළ කොරෝනා ආසාදිතයින් 1055 දෙනෙකු තහවුරු කරගැනීමට සෞඛ්‍ය අංශ සමත් වුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top