Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
22
කොළඹ රෝහල්වල සායනික අපද්‍රව්‍ය පල්ලමට දාන්න ගිහින් වැඩ වැරදුණු හැටි

- කොළඹ රෝහල්වල සායනික අපද්‍රව්‍ය පල්ලමට දාන්න ගිහින් වැඩ වැරදුණු හැටිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,123 Views
කොළඹ රෝහල්වල සායනික අපද්‍රව්‍ය පල්ලමට දාන්න ගිහින් වැඩ වැරදුණු හැටි

කොළඹ රෝහල්වල සායනික අපද්‍රව්‍ය පල්ලමට

පල්ලම - ආඬිගම ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමකට සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ දහවල් ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

කොළඹ ප්‍රදේශයේ රෝහල්වලින් බැහැර කරන සායනික අපද්‍රව්‍ය රැගත් ලොරි රථයක් මීට පෙර අවස්ථා කිහිපයකදී ප්‍රදේශයට පැමිණි බව සිද්ධිය පොලිසියට දැනුම්දුන් ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ වෙතත්, ඉඩමේ හිමිකරුට සායනික අපද්‍රව්‍ය බැහැර කිරීම වෙනුවෙන් අදාළ රෝහල්වලින් මුදල් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top