Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
ජීවිත තුනක් බිලි ගනිමින්, තවත් පිරිසකට තුවාල සිදුකළ, මාළිගාවත්තේ තෙරපීමේ CCTV දර්ශණ එළියට - CCTV Video

- ජීවිත තුනක් බිලි ගනිමින්, තවත් පිරිසකට තුවාල සිදුකළ, මාළිගාවත්තේ තෙරපීමේ CCTV දර්ශණ එළියට - CCTV VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

10,884 Views
කොළඹ - මාලිගාවත්ත ප්‍රදේශයේදී ඇතිවූ තෙරපීමකින් අද පස්වරුවේ කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

පෞද්ගලික ධානපතියෙකු සිදුකළ මුදල් අධාර බෙදාදීමක් අතරතුර ඇතිවූ අදාළ තෙරපීම හේතුවෙන් තවත් නවදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

මේ අතර, තෙරපීම සිදුවූ අවස්ථාවේ සිසීටීවී දර්ශණ කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top