Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
ජීවිතය තොර කරගන්න කොත්මලේ ජලාශයට පැන්න තරුණියක් බේරා ගැනීමට ගිය තරුණයා, සියල්ලන් කම්පා කරමින් අවසන් ගමන් ගිය හැටි මෙන්න - Video & Photos

- ජීවිතය තොර කරගන්න කොත්මලේ ජලාශයට පැන්න තරුණියක් බේරා ගැනීමට ගිය තරුණයා, සියල්ලන් කම්පා කරමින් අවසන් ගමන් ගිය හැටි මෙන්න - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,942 Views
28 හැවිරිදි ඔහු දෙදරු පියෙකු බවත් හෙළි වෙයි..
 
දිවි තොරකරගන්න ගිය තරුණියට අත් වූ ඉරණම
 
ඉහල කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කල තරුණියක් බේරා ගැනිමට උත්සහ කල දෙදරු පියාගේ සිරුර එම ජලාශයේම තිබි අද (21) දින පස්වරුවේ පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින් විසින් සොයා ගෙන තිබෙනවා.
 
මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ තලවකැලේ ලිදුල රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි හමිඩ් රිස්වාන් නැමති (28) හැවිරිදි දෙදරු පියෙකුගේ සිරුරයි.

වෘත්තියෙන් වඩු කාර්මිකයෙකු වශයෙන් සේවය කල හමිඩ් රිස්වාන් (21) දින සේවය කරමින් සිටි ස්ථානයට යාබදවම ඉහල කොත්මලේ ජලාශය පිහිටා තිබෙනවා.
 
සිය දිවි හානි කර ගැනිමට ජලාශයට පැන ඇති තරුණියගේ සිද්ධිය දැක බලා ගැනිමට ගොස් ප්‍රදේශවාසින්ගේ ඉල්ලිමක් මතයි ඔහු ඇය බේරා ගැනීමට ඉදිරිපත්වී ඇත්තේ.
 
ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට උත්සහ කර ඇත්තේ හින්දු ජාතික තරුණියක්.
 
ජලාශය මධ්‍යයේ ගිලෙමින් සිටි තරුණියව අවසානයේ බේරා ගනු ලැබුවේ පොලිස් ස්ථානාධිපතිවරයෙකු විසින් බවයි වාර්තා වන්නේ.
 
ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නුවරඑලිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.




 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top