Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
21
"ඔව් තාත්තා අසනීපයෙන්.." - වික්ටර් රත්නායකයන් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ, හදිසියේ රෝහල්ගත කළ හේතුව ලෙලුම් රත්නායක හෙළි කරයි - Video

- "ඔව් තාත්තා අසනීපයෙන්.." - වික්ටර් රත්නායකයන් පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ, හදිසියේ රෝහල්ගත කළ හේතුව ලෙලුම් රත්නායක හෙළි කරයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

57,182 Views
"17 වැනිදා රෑ අපි තාත්තා බලලා ආවා. මාත් පොඩි අක්කාත්.."
 
"තාත්තගේ බිරිඳගේ පාර්ශවයේ කිහිප දෙනෙක් ඒක වැළැක්වුවා.."
 
ප්‍රවීණ ගායන ශිල්පී, ආචාර්ය වික්ටර් රත්නායක මහතා මේ වන විට පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව, ඔහුගේ පුත් ලෙලුම් රත්නායක පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමට වීඩියෝවක් එක් කරමින් ඔහු මේ බව සඳහන් කළා.
 
"17 වැනිදා රෑ අපි තාත්තා බලලා ආවා. මාත් පොඩි අක්කාත්. 18 වැනිදා උදේ අපි යන්න යනකොට, අපේ තාත්තගේ බිරිඳගේ පාර්ශවයේ කිහිප දෙනෙක් ඒක වැළැක්වුවා.."

ලෙලුම් රත්නායකගේ සම්පූර්ණ වීඩියෝව පහතින් බලන්න...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top