Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
20
"පිස්සු නටන මැටි හරක්.." - නිරෝධායන රීති කඩ කරමින් පැවැත්වුණු, සජිත්ගේ උද්ඝෝෂණය අසළින් ගිය යතුපැදිකරුවෙකු කිව්ව සැර කතාව - Video

- "පිස්සු නටන මැටි හරක්.." - නිරෝධායන රීති කඩ කරමින් පැවැත්වුණු, සජිත්ගේ උද්ඝෝෂණය අසළින් ගිය යතුපැදිකරුවෙකු කිව්ව සැර කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

12,123 Views
"මේ වගේ වෙලාවක, මේ වගේ පිස්සු නටනවද?"

"ඔක්කොම හරක්, මිනිස්සුද කියනවකෝ.."

සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න නිදහස් කරන ලෙස ඉල්ලමින්, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා.

කළුතර දී පැවැත්වුණු මෙම උද්ඝෝෂණය සඳහා සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටි අතර ඔවුන් නිරෝධායන රීති උල්ලංඝනය කරමින් එක්රැස්ව සිටින අයුරු දැකගත හැකි වුණා.

මේ අතර, විරෝධතාවය අසළින් ගමන් ගත් යතුරුපැදිකරුවෙක් ඊට විරෝධය පළ කරමින් කියා සිටියේ, රටම කොරෝනා වසංගතයට මැදිව සිටින මොහොතක මොවුන් විසින් මේ සිදුකරන්නේ මැටි හරක් ක්‍රියාවක් බවයි.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්..


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top