Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
20
"නැවත යුද්ධයක් ඇතිවුණොත්, කෘත්‍රීම පාද දෙකක් දාගෙන හරි මම හමුදාවට යනවා.." - යුද්ධයේදී දෙපා අහිමි වූ විරුවෙකු කියූ කතාව - Video

- "නැවත යුද්ධයක් ඇතිවුණොත්, කෘත්‍රීම පාද දෙකක් දාගෙන හරි මම හමුදාවට යනවා.." - යුද්ධයේදී දෙපා අහිමි වූ විරුවෙකු කියූ කතාව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,364 Views
"වෛද්‍ය හේතූන් මත මට විශ්‍රාම ගන්න සිදු වෙනවා.."

"මුහුණට මුහුණ සටන් කළ බොහෝමයක් අතරින් මමත් කෙනෙක්.."

"පාද දෙක අහිමි වුණාට කිසිම දුකක් නෑ.."

30 වසරක් පුරා මෙරට පැවති කුරිරු යුද්දය නිම කළ විජයග්‍රහණයේ අභිමානවත් 11 වන රණවිරු සැමරුම ඊයේ පැවැත්වුනා.

මෙලෙස රටම එක්ව රණවිරුවන් සමරන අතරේ යුද හමුදාවට එක්ව රටත් ජාතියත් වෙනුවෙන් තම දෙපා පරිත්‍යාග කළ රණවිරුවෙක් කියූ අභිමානවත් කතාවක් අපට ඇහෙන්නේ මාතරින්.

1996 වසරේ ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ කෝප්‍රල් ජී පුංචිහේවා නම් මේ අභීත රණවිරුවාගේ දෙපා අහිමිව මේ වනවිට ආබාදිතව සිටියත් ඔහුගේ හිතේ හයිය අහිමිකරන්න වෙඩි උණ්ඩය අසමත් බව අපට වැටහුණේ ඔහු කළ මේ සුවිශේෂී ප්‍රකාශයක් හේතුවෙන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top