Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
20
පසුගිය දින 20ක් ඇතුළත, මෙරටින් හමුවූ COVID-19 ආසාදිතයින් ගැන, වෛද්‍ය පබා පලිහවඩන කළ හෙළිදරව්ව - Video

- පසුගිය දින 20ක් ඇතුළත, මෙරටින් හමුවූ COVID-19 ආසාදිතයින් ගැන, වෛද්‍ය පබා පලිහවඩන කළ හෙළිදරව්ව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,061 Views
බාහිර සමාජයෙන් කිසිදු ආසාදිතයෙකු නැහැ..

පසුගිය දින විස්ස තුළ බාහිර සමාජයෙන් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තාවී නොමැති බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන ප්‍රකාශ කළා.

ඇය මේ බව කියා සිටියේ හිරු ටී වී ඔස්සේ විකාශය වන පත්තරේ විස්තරේ වැඩසටහනට අද පෙරවරුවේ එක්වෙමින්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top