Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
20
"එන්නතක් නිපදවීමට පෙර, කොරෝනා මෙලොවින් ස්භාවිකවම තුරන් වේවී!" - ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු කියූ පුදුම සහගත දේ - Video & Photos

- "එන්නතක් නිපදවීමට පෙර, කොරෝනා මෙලොවින් ස්භාවිකවම තුරන් වේවී!" - ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු කියූ පුදුම සහගත දේ - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

21 Views
"අපි දිගටම වෛරසය මන්දගාමී කළ යුතුයි.."
 
"නමුත් එය තනිවම කළ හැකි දෙයක් නොවේ.."
 
මේ වන විට ලෝකයම වෙළාගෙන සිටින කොවිඩ්-19 හෙවත්, මාරාන්තික කොරෝනා වෛරසය එන්නතක් නිපදවීමටත් ප්‍රථම මෙලොවින් ස්වභාවිකවම තුරන්ව යනු ඇති බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකු වන මහාචාර්ය කැරොල් සිකෝරා පවසනවා.

"අපි දිගටම වෛරසය මන්දගාමී කළ යුතුයි.. නමුත් එය තනිවම කළ හැකි දෙයක් නොවේ.."
 
මේ වන විට ලෝකයේ බොහෝ රටවල් කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් අත්හදා බලමින් සිටිනවා.
 
එමෙන්ම මැඩගස්කරයෙන්ද කොරෝනාවට එරෙහි "මැජික් අරිෂ්ටයක්" සාදා ඇති බව, විදෙස් මාධ්‍ය පසුගිය දිනෙක වාර්තා කළා. එය කොරෝනාවට එරෙහි ප්‍රතිශක්තිය ඇති කළද, නිශ්චිත ඖෂධයක් ලෙස පිළිගැනීමට නොහැකි බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ.
 
මේ අතර, පසුගියදා එංගලන්තය විසින් හඳුන්වා දුන් එන්නත වඳුරන් සඳහා කළ අත්හදා බැලීම්වලදී සාර්ථක ප්‍රතිඵල අත් කරගෙන ඇති බව වාර්තා වුණා.
 
කෙසේ වෙතත්, මිනිසුන් සඳහා සිදුකරන අත්හදා බැලීමේදී ඒ සඳහා පරීක්ෂණ පුළුල් මට්ටමකින් ක‍ළ යුතු වනවා.
 
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණේ, නොවැම්බර් මස වෙද්දි එන්නතක් ගැන බලාපොරොත්තු තබා ගත හැකි බවයි.
 
මාරාන්තික නව කොරෝනා වෛරසය නිසා මේ වන විටත් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි.
 
(විදෙස් මාධ්‍ය ඇසුරිනි.)



COVID-19: Antibody Tests & Kickstarting Non-COVID NHS Services60,000 cancer patients could die because of lack of treatment or ...UK deaths from undiagnosed illnesses may be greater than Covid-19 ...
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top