Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
19
විජයග්‍රහණයේ 11 වැනි සැමරුම වෙනුවෙන් පැවැති ‘‘ජාතික රණවිරු සැමරුම්“ උත්සවය - Video & Photos

- විජයග්‍රහණයේ 11 වැනි සැමරුම වෙනුවෙන් පැවැති ‘‘ජාතික රණවිරු සැමරුම්“ උත්සවය - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,298 Views
රට වෙනුවෙන් අසීමිත කැප කිරීම් කළ රණවිරුවන් පීඩාවට පත් කිරීමට කිසියම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් අඛණ්ඩව කටයුතු කරන්නේ නම් එහි සාමාජිකත්වයෙන් ඉවත්වීමට තමන් කිසිසේත් පසුබට නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ විජයග්‍රහණයේ 11 වැනි සැමරුම වෙනුවෙන් පැවැති ‘‘ජාතික රණවිරු සැමරුම්“ උත්සවය අමතමින්.

30 වසරක රුදුරු ත්‍රස්තවාදයෙන් මාතෘ භූමිය නිදහස් කරගත් විජයග්‍රහණයේ එකොළොස් වැනි වර්ෂ පූර්ණ සැමරීම වෙනුවෙන් ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වුණේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය කේන්ද්‍ර කර ගනිමින්.

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් මෙවර රණවිරු සැමරුම් උත්සවය චාම් මුහුණුවරකින් පැවැත්වුණේ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත පසුබිමක් යටතේයි.

ඊට එක්ව සිටියේ මානුෂීය මෙහෙයුමට දායකත්වය දුන් රණවිරුවන්, එම පවුල්වල ඥාතීන් සහ දේශපාලනඥයින් ඇතුළු සීමා සහිත පිරිසක්.

විජයග්‍රහණ සැමරුම් උත්සවයට සහභාගීවීමට ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුලු ආරක්ෂක ප්‍රධානීන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ආරාධිතයන් පැමිණියේ මෙලෙසයි.



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විජයග්‍රහණ සැමරුමට සහභාගීවීමට පැමිණියේ මෙලෙසයි.



දේශයේ අභිමානය කුළුගන්වමින් ජාතික ගීය ගායනයෙන් විජයග්‍රහණ සැමරුම ආරම්භ වුණා.

මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පැවැත්වුණේ ඉන්අනතුරුවයි.

ඉන්පසු සර්ව ආගමික වතාවත් සිදු කෙරුණා.

මානුශීය මෙහෙයුමේදී දිවිපිදූ රණවිරුවන් සිහි කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළා.

රට දැය සුරක්ෂිත කිරීම වෙනුවෙන් රණබිමේ සටන් වැද දිවිපිදූ රණවිරුවන්ගේ දෙමාපියන්, බිරින්දෑවරුන් ඇතුළු ඥාතීන් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන අවස්ථාව වඩාත් සංවේදී වුණා.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top