Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
19
"අන්තිම සටන ජයගෙන කෝල් එකක් දෙන්නම් කිව්වා.." - යුද බිමේ දිවි පිදූ රණවිරු පුතෙකු ගැන මවක් හෙළි කරන, හද කම්පා කරවන කතාවක් - Exclusive Video

- "අන්තිම සටන ජයගෙන කෝල් එකක් දෙන්නම් කිව්වා.." - යුද බිමේ දිවි පිදූ රණවිරු පුතෙකු ගැන මවක් හෙළි කරන, හද කම්පා කරවන කතාවක් - Exclusive VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,312 Views
"මට හොරෙන් ලොකු වෙනකොට එයා ගිහිල්ලා, මම දන් නෑ.."
 
"ඉතින් හැමවෙලෙම දෙයියන්ට කියාගෙන හිටියා.."
 
"අම්මා බයවෙන්න එපා, මං ගෙදර එනවා කිව්වා.."
 
යුද්ධය ලක්මවට ජයග්‍රහණය දිනා දෙමින් එලෙස අවසන් වුවත් ඒ වෙනුවෙන් දිවි කැප කළ පිරිස ගැන අප සැමගේ සිත්තුළ තවමත් ඇත්තේ ගෞරවයක්....

වෙඩි හඩ නැගෙන කුරුරු යුද බිමක ඇති බිහිසුනු බව හොදින්ම හඳුනන්නේ, ඒ අත්දැකීමට සක්‍රීව දායකත්වය සැපයු වීරෝධාර රණවිරුවන්ම පමණයි.
 
දශක තුනක අඳුරු යුගයකින් පසුව අපේ රට, වසර 11 ක් තිස්සේ නිදහසේ සුවය විඳිනවා.
 
නිදහසේ හුස්ම, හිතට කොයිතරම් නම් සැනසීමක් ද... ඒ හුස්මට ජීවිය දෙන්නට තමන්ගෙ ඇස්, ඉස්, මස්, ලේ දන් දුන්නු අපේ අභීත වීරෝධාර රණවිරුවන්ගේ දහසකුත් කතා අතරින්... මේ තවත් එක සංවේදී කතාවක්...
 
ඔහු නමින් ලාන්ස් ක්‍රෝපල් ජානක පුෂ්පකුමාර.
 
ගෙදරට හොරෙන් ආසාවෙන් හමුදාවට ගිය ගමනක්.... ඒ ගමන අවසාන වෙන තැන, මුහමලේ සටනේදී මේ අභීත රණවිරුවා තමන්ගේ ජීවිතය රටේ නිදහස වෙනුවෙන් පුද දෙනවා...
 
මේ ඒ යුද විරුවා ගැන ඔහුගේ මව සරෝජා කියන සංවේදී කතාවයි....
 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top