Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
19
සිය දියණිය සමඟ අවසන් ගමන් ගිය, සුපිරි ක්‍රීඩකයාගේ ගුවන් යානය පැදවූ නියමුවා බීමතින් ඉඳලා ? - ලෝකයම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත එළියට එයි - Video & Photos

- සිය දියණිය සමඟ අවසන් ගමන් ගිය, සුපිරි ක්‍රීඩකයාගේ ගුවන් යානය පැදවූ නියමුවා බීමතින් ඉඳලා ? - ලෝකයම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත එළියට එයි - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,666 Views
මාස පහකට පසු මරණ පරීක්ෂණ වාර්තාවත් එළියට...
 
නව දෙනෙකුට මරු කැඳවූ අනතුර ගැන අවසාන නිගමනය මෙන්න..
 
ලොව වඩාත් අවධානයකට ලක්වූ ඇමරිකාවේ සුපිරි පැසිපන්දු ක්‍රීඩකයකු වූ කෝබේ බ්‍රයන්ට් මරණය සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත්වීමත් සමග එහි මරණ වාර්තාව ඉදිරිපත් කිරීමට මාස පහක් ගත වුණා.

කෝටිපති ක්‍රීඩකයකු වන කෝබේ සිය පෞද්ගලික ගුවන් යානයේදී මෙසේ අනතුරට ලක්ව මිය යන විට ඔහුගේ 13 හැවිරිදි දියණියද ඔහු සමඟ සිටියා.
 
මරණයට හේතුව දැඩි මීදුම මධ්‍යයේ ගුවන් නියමුවා කැලිෆෝනියාව දක්වා ගුවන් යානය පියාසර කර තිබෙනවා.
 
එහිදී ගුවන් නියමුවා බීමතින් සිටි බවටද කටකතා පැතිරුණ අතර මරණ පරීක්‍ෂණ වාර්තාවේ ඔහු බීමතින් නොසිට ඇති බව සනාත කර තිබෙනවා.
 
ජනවාරි 26 වැනිදා මෙම ගුවන් යානය අනතුරට පත්වන විට කොබේ ඇතුළු නව දෙනකු ජීවිතක්ෂයට පත්වුණා.
 
"නව දෙනාගේම මරණයට හේතුව අධික කම්පනය සමග සිදුවූ අනතුරයි. ඒක හදිසි අනතුරක්..." යැයි මරණ වාර්තාවේ සඳහන් වනවා.
 
ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ වෛද්‍ය පරීක්‍ෂකවරුන් සහ හදිසි මරණ පරීක්ෂක කාර්යාලය විසින් මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත්කර තිබෙනවා.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top