Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
19
"අයියා කෙනෙක් එක්ක හිටියා එක්කෙනෙක්.. එයා දිහාත් බැලුවා මං, ඇස් දෙක ඇරගෙන.." - ජනප්‍රිය ගායක රොෂාන් ප්‍රනාන්දු, තිලිණිව මුණ ගැසුණු පළවැනි දවස මතක් කළ හැටි - Video

- "අයියා කෙනෙක් එක්ක හිටියා එක්කෙනෙක්.. එයා දිහාත් බැලුවා මං, ඇස් දෙක ඇරගෙන.." - ජනප්‍රිය ගායක රොෂාන් ප්‍රනාන්දු, තිලිණිව මුණ ගැසුණු පළවැනි දවස මතක් කළ හැටි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,641 Views
මුලින්ම තිලිණිද ? අයියාද ? ආදරේ ප්‍රකාශ කළේ..?

එකපාරටම කැමති වුණේ නෑ ඉතින්.. කාලයක් ගියා..

එදා තාරුණ්‍යයේ හදවත් දිනාගත්තු ජනප්‍රිය ගායන ශිල්පියෙක් වුණු රොෂාන් ප්‍රනාන්දු කියන්නේ, ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන, ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නියමුවා...

අදත් එදා වගේම ජනප්‍රියත්වයේ ඉහළම තැනක ඉන්න රොෂාන්ගේ ආදරණීය බිරිඳ තමයි, තිලිණි. පසුගියදා පැවති කොපිචැට් වැඩසටහනට ආපු රොෂාන්, තිලිණිව මුණ ගැහුණු විදිහ මෙන්න මේ විදිහට හෙළිදරව් කළා....

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top