Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
19
ලෝකයම කම්පා කරමින්, ඉන්දියාවේ සෑම විනාඩි අටකට වරක්ම දරුවෙකු පැහැර ගන්නා බව හෙළි වෙයි - ස‍ෑම වසරකම අතුරුදහන්වන ළමුන් ගණන හැත්තෑ දහසකට අධිකයි - Photos

- ලෝකයම කම්පා කරමින්, ඉන්දියාවේ සෑම විනාඩි අටකට වරක්ම දරුවෙකු පැහැර ගන්නා බව හෙළි වෙයි - ස‍ෑම වසරකම අතුරුදහන්වන ළමුන් ගණන හැත්තෑ දහසකට අධිකයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,094 Views
බලහත්කාරයෙන් ලිංගික වෘත්තීන්වල යොදවනවාලූ..!!!
 
නවතම සමීක්ෂණයකින් හෙළි වූ දේ මෙන්න...
 
බලහත්කාරයෙන් සේවයේ යෙදවීම, ගෘහස්ත වහල්භාවය හා ලිංගික වෘත්තීන්වල යෙදවීම සඳහා ඉන්දියාවේ සෑම මිනිත්තු 8 කටම වරක් ළමයෙකු පැහැර ගැනෙන බව නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දී තිබෙනවා.
 
මෙය පොදුවේ ඉන්දියාව පුරා සිදුවන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

බොහෝ විට මෙවැනි සිද්ධීන්ට මුහුණ දෙන්නේ දුප්පත් පවුල් වල දරුවන්.
 
වීථි දරුවන්ද ඉන්දියාවේ බරපතල සමාජ ප්‍රශ්නයක් වී තිබෙනවා.
 
මෙම සිද්ධීන්ට ගොදුරුවන ළමුන්ගේ අවසාන ඉරණම බොහෝ දුරට අතිශය ඛේදජනක වන අතර මාධ්‍ය ඔස්සේ පවා ඊට ලැබෙන ප්‍රමුඛත්වය අඩු මට්ටමකයි පවතින්නේ.
 
මේ නිසා මේවා නැවත්වීමට ඇතිවන මහජන හෝ දේශපාලන බලපෑම ද ඉතා අවම මට්ටමක පවතිනවා.
 
ඉන්දියාව තුළ ඉතා සංකීර්ණ ලෙස සිදුකෙරෙන මෙම ළමා ජාවාරම් ජාලයට ගොදුරුවී සෑම වසරකම අතුරුදහන්වන ළමුන් සංඛ්‍යාව හැත්තෑ දහසකට අධිකයි.
 
Be careful of child abduction in IndiaChild lifting fears not 'unfounded', 30% increase in child ...Child Kidnapped: Latest News, Photos, Videos on Child Kidnapped ...Authorities still searching for tot girl's head after two men ...
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top