Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
18
තවත් ආසාදිතයින් 05 දෙනෙකු තහවුරු වෙයි - මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 991 දක්වා ඉහළට - UPDATE

- තවත් ආසාදිතයින් 05 දෙනෙකු තහවුරු වෙයි - මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 991 දක්වා ඉහළට - UPDATEHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,934 Views
තවත් කොරෝනා ආසාදිතයන් 5 දෙනෙකු සොයාගැනීමත් සමඟ මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 991 දක්වා ඉහලගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

තවත් ආසාදිතයින් 05 දෙනෙකු තහවුරු වෙයි - මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 986 දක්වා ඉහළට
2020-05-18 19:24:47
 
තවත් ආසදිතයන් 5 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 986 දක්වා ඉහලගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

මෙම නව ආසාදිතයන් සියලුදෙනාම නාවික හමුදා සාමාජිකයන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.
 
මේ අතර කොරෝනා ආසාදනය වී රෝහල්ගතව සිටි තවත් පුද්ගලයින් 21 දෙනෙකු සම්පූර්ණයෙන්ම සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 559 දක්වා ඉහළ යන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

මේ අතර වෛරසය ආසාදනය වී සුවය ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු ඊයේ රෝහල්වලින් පිටව යාමත් සමඟ කොරෝනා වැළඳී සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව ද 204 දක්වා ඉහළ යන බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 986 දෙනෙකු වාර්තා වන අතර, රෝගීන් 413 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top