Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
18
"මහත්තයා, මේ කණුවට එකෙක් ඊයේ නැග්ගානේ, පිස්සෙක් වගේ " - පුබුදුගේ මුහුණටම පිස්සා කියපු ත්‍රීවිල් රියදුරා - Video

- "මහත්තයා, මේ කණුවට එකෙක් ඊයේ නැග්ගානේ, පිස්සෙක් වගේ " - පුබුදුගේ මුහුණටම පිස්සා කියපු ත්‍රීවිල් රියදුරා - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,886 Views
මාව බල්ලෙක්වත් ගණන් ගත්තේ නැහැ...

අනේ මේ වගේ වැඩ කරන්න එපා ආයෙත්..

ඉතා කෙටි කාලයකදී ජනප්‍රිය වුණ සිනමා තරුවක් හැටියට අපි පුබුදු චතුරංගව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතිං එයාගේ පළමු චිත්‍රපටි වන හිරිපොද වැස්ස චිත්‍රපටියේ මකයන් කිසිදු දවස අමතක නොවන බව හිරු ටීවි කොපි චැට් වැඩසහනට එක්වෙමින් පුබුදු කියා සිටියා.

එම චිත්‍රපටිය තිරගත කිරීමෙන් අනතුරුව තමන් එය 15 වතාවක් පමණ නැරඹු බවත්, රසික ප්‍රතිචාර ලබාගැනීම සිනමාහල් ඉදිරියේ රැඳි සිටි බවත් පුබුදු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top