Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
18
ප්‍රවාහන සේවා කළමනාකරණ කාර්ය සාධක බලකාය හෙට පළමුවරට රැස්වේ

- ප්‍රවාහන සේවා කළමනාකරණ කාර්ය සාධක බලකාය හෙට පළමුවරට රැස්වේHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,099 Views
කොරෝනා වසංගතය හේතුවෙන් සීමා කරන ලද පොදු ප්‍රවාහන සේවා නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ප්‍රවාහන සේවා කළමනාකරණ කාර්ය සාධක බලකාය හෙට පළමුවරට රැස්වීමට නියමිතයි.

ඒ, ප්‍රවාහන සේවා අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදියි.

කොරෝනා වසංගතය නිසා සීමාසහිතව පවතින පොදු ප්‍රවාහන කටයුතුවල අන්තර්පළාත් ප්‍රවාහන සේවා නැවත ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය අංශවල අදහස් විමසීම ඇතුලු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

සෞඛ්‍ය අංශවල අනුමැතිය ලබාදෙන්නේ නම් අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවා යළි ආරම්භ කිරීමට තමන් සූදානම් බවයි අමාත්‍ය මහින්ද අමරවීර මීට පෙර මෙම කාර්ය සාධක බලකායට දැනුම්දී තිබුණේ.
 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top