Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
18
කොළඹ - ගම්පහට හැර සෙසු දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය ඉවතට

- කොළඹ - ගම්පහට හැර සෙසු දිස්ත්‍රික්ක වල ඇඳිරි නීතිය ඉවතටHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,670 Views
දිවයින පුරා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්ක සඳහා අද (18) උදෑසන 5ට ඉවත් කෙරුනා.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද රට යථාවත් කිරීමේ රජයේ වැඩපිළිවෙළ අද (18) සිට යළි ආරම්භ කිරීමට නියමිතයි.

ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය අනුව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක සඳහා අද (18) සිට ලබන 23 වනදා දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 8 සිට උදෑසන 5 දක්වායි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලට අඛණ්ඩව ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින බවද එම නිවේදනයේ සඳහන්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top