Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
03
කේට් කුමරිය රජ පවුලේ අලුත උපන් දියණිය ලොවටම පෙන්වයි - Videos & Photos

- කේට් කුමරිය රජ පවුලේ අලුත උපන් දියණිය ලොවටම පෙන්වයි - Videos & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

17,282 Views
කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය කේට් මෙඩිල්ටන් ඊයේ (02) උදෑසන නිරෝගී දියණියකට උපත දුන්නා. දරු ප්‍රසුතියෙන් පසුව මව සහ දරුවා සුවෙන් සිටින බවයි රාජකීය මාධ්‍ය වාර්තා කළේ.

උදෑසන 6.00 ට පමණ කේට් කුමරියව ප්‍රසුතිය සඳහා රෝහල ගත  කෙරුණු  අතර, උදෑසන 8.34ට රාත්තල් 8යි අවුන්ස 3ක බරින් යුක්තව දියණිය උපත ලබා තිබෙනවා.


මේ කේට් විලියම් පවුලට එකතු වන දෙවන දරුවායි. අලුත උපන් බිළිදියගේ ආරංචිය සැලවූ වහාම රාජකීය පවුලම ඉතා ප්‍රීතියට පත් වූ බවත් වාර්තා වනවා. මේ වන විට අලුත උපන් දියණිය ලෝවටම පෙන්වීමට රාජකීය පවුල කටයුතු කර තිබෙනවා.

එම අවස්ථාවේ වීඩියෝ හා ඡායාරූප පහතින් නරඹන්න








Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top