Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
10
ෆාමසි දිගටම විවෘත වන ප්‍රදේශ මෙන්න

- ෆාමසි දිගටම විවෘත වන ප්‍රදේශ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,376 Views
අත්‍යාවශ්‍ය සේවා ඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් අනුව දිවයිනේ ඇඳිරි නීතිය ක්‍රියත්මක වන අවදානම් සහිත දිස්ත්‍රික්ක සහ සම්පූර්ණ නිරෝධායනයට යටත් කර ඇති ප්‍රදේශ හැර අනෙකුත් දිස්ත්‍රික්කවල සියලූ ඖෂධ සැල් පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා විවෘතව තැබෙනවා.
 
එම කාර්ය සාධක බලකාය නිවේදනය කළේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවදානම් දිස්ත්‍රික්කවල පමණක් මීට පෙර පැවති ක්‍රමයට ඇණවුම් මගින් නිවසටම ඖෂධ වර්ග ලැබීමට සලස්වන බවයි.

..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top