Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
10
දැරියක් අපයෝජනය කළ තණමල්විල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා ගැන පොහොට්ටුව ගත්ත තීරණය මෙන්න

- දැරියක් අපයෝජනය කළ තණමල්විල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා ගැන පොහොට්ටුව ගත්ත තීරණය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,715 Views
සෙවණගල - කිරිඉබ්බන්ආර ප්‍රදේශයේදී 13 හැවිරිදි දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තණමල්විල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
 
එහි ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔහුට විනය පරීක්ෂණයක් සිදුකර පක්ෂයෙන් නෙරපීමට ද කටයුතු කරන බවයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරයා ඇතුළු 5 දෙනෙකු මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

ඒ, ඊයේ ඇඹිලිපිටිය මහේ්ස්ත්‍රාත්වරිය හමුවට ඔවුන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
 
මව සහ පියා වෙන්ව ජීවත්ව ඇති අතර, දැරිය මවගේ රැකවරණය යටතේ පසුවූ බවයි වාර්තා වන්නේ.
 
කෙසේ වෙතත්, පසුගිය දිනක සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු 5 දෙනෙකු විසින් දැරිය අපයෝජනයට ලක් කර තිබුණා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top