Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
10
ගිලන් රථයක් සහ රෝහල් සේවකයින් රැගත් බස් රථය එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුර - Video & Photos

- ගිලන් රථයක් සහ රෝහල් සේවකයින් රැගත් බස් රථය එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුර - Video & PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

7,441 Views
බොරැල්ල - සේනානායක මංසන්ධියේ අද දහවල් සිදුවූ අනතුරකින් තුන්දෙනෙකු තුවාල ලබා රෝහල ගත කර තිබෙනවා.
 
පොලීසිය සඳහන් කළේ රත්නපුර රෝහලේ සිට කොළඹ දෙසට ධාවනය වූ ගිලන් රථයක් සහ කොළඹ ජාතික රෝහලේ සේවකයන් රැගත් ශ්‍රී ලංගම බස් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් ගිලන් රථයේ රියදුරු, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන ආ දැරියක සහ රෝහල් සේවිකාවක ද තුවාල ලබා තිබෙනවා.
 
පසුව ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.
 
අනතුරෙන් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.




Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top