කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ අවදානම් ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශවලට යෑමට කිසිදු හේතුවක් මත ඉඩ ලබා නොදෙන බව ආරක්ෂක අංශ යළි අවධාරණය කරනවා.
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අද සිට ආරම්භ වන ඉදිරි සතියක කාලසීමාව ජනතාව වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.
මේ හේතුවෙන් සෞඛ්‍ය අංශවල නිර්ණායකයන්ට අනුව අවදානම් ප්‍රදේශවල සිට සිදු කෙරෙන සංචරණයන් දැඩිව සීමා කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
.