Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
10
අවදානම් ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශවලට යාම තහනම් - අද සිට සතියක කාලයක් අවධානයෙන් සිටින්නැයි දැනුම් දෙයි

- අවදානම් ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශවලට යාම තහනම් - අද සිට සතියක කාලයක් අවධානයෙන් සිටින්නැයි දැනුම් දෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3,674 Views
කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ අවදානම් ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශවලට යෑමට කිසිදු හේතුවක් මත ඉඩ ලබා නොදෙන බව ආරක්ෂක අංශ යළි අවධාරණය කරනවා.
 
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අද සිට ආරම්භ වන ඉදිරි සතියක කාලසීමාව ජනතාව වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි.
 
මේ හේතුවෙන් සෞඛ්‍ය අංශවල නිර්ණායකයන්ට අනුව අවදානම් ප්‍රදේශවල සිට සිදු කෙරෙන සංචරණයන් දැඩිව සීමා කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top