Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
10
කොරෝනා අර්බුදය මැද, ජෛව ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් - ජගත් මහලේකම් හදිසියේම කළ අනතුරු ඇඟවීම

- කොරෝනා අර්බුදය මැද, ජෛව ත්‍රස්ත ප්‍රහාරයක අවදානමක් - ජගත් මහලේකම් හදිසියේම කළ අනතුරු ඇඟවීමHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

8,950 Views
වෛරස් සාම්පල රාජ්‍ය නොවන කණ්ඩායම් අතට පත්වීම අවදානම්!

ලොව පුරා රජයන් කොරෝනා වෛරස් ගෝලීය වසංගතය කෙරෙහි අවධානය යොමු කරමින් සිටියදී ත්‍රස්තවාදීන් එය අවස්ථාවක් කරගෙන ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසනවා.

විශේෂයෙන් එමගින් ජෛව රසායනික ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීම පිළිබදව ඔවුන්ට ඉඟියක් ලබාදෙන බවයි මහලේකම්වරයා පවසා ඇත්තේ.

වෛරස් සාම්පල රාජ්‍ය නොවන කණ්ඩායම් අතට පත්වීම අවදානම්සහගත වන අතර, එමගින් ලොව පුරා ජන සමාජයන් වෙත දැවැන්ත විනාශයක් සිදුකළ හැකි බව ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස්ගේ අදහසයි.

මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය අමතමින්.

ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර, කලාපීය සහ ජාතික ගැටුම් විසදුම් ක්‍රියාවලි පිළිබද අවධානය ගිලිහී ගොස් ඇති බවයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top