Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
10
"අවුරුදු 16ට අඩු දරුවන් 21කට කොරෝනා - ළමයි 300ක් නිරෝධායනයේ.." - මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් ගැන වෛද්‍ය පබා පලිහවඩන කළ හෙළිදරව්ව

- "අවුරුදු 16ට අඩු දරුවන් 21කට කොරෝනා - ළමයි 300ක් නිරෝධායනයේ.." - මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් ගැන වෛද්‍ය පබා පලිහවඩන කළ හෙළිදරව්වHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,597 Views
දරුවන්ගේ දැන් තත්ත්වය ගැන කියූ දේ..
 
දිවයිනේ වයස අවුරුදු 16ට අඩු දරුවන් 21 දෙනෙකුට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය, පබා පළිහවඩන මහත්මිය හිරුට පැවසුවා.
 
කෙසේ වෙතත් මේ දරුවන් කිසිවෙකුගේ හෝ තත්ත්වය අයහපත් නැති බවත්, සමහර දරුවන් ප්‍රතිකාර ලබා සුව වී නිවෙස්-වලට ගොස් ඇතැයි ද සඳහන්.

මේ දරුවන් බොහෝ දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ මවුපියන් හා ළඟම ඥාතින්ගෙන් යැයිද වාර්තා වනවා.
 
මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් දරුවන්ට එතරම් සංකූලතා ඇති නොවන බව ලෝකය පුරා වාර්තා-වලින් පෙනී ගොස් ඇතැයි වෛද්‍ය විශේෂඥයෝ සඳහන් කරනවා.
 
මේ වනවිට රටපුරා නිරෝධායනයට ලක් කෙරුණු දරුවන් සංඛ්‍යාව තුන්සියයකට ආසන්න බවද වාර්තා වනවා.
 
විදේශවල සිට පැමිණි දරුවන් පිරිසක් ද විවිධ කොරෝනා ආසාදිතයින් හා ගැටුණු දරුවන් පිරිසක් ද මීට ඇතුළත්.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top