Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
10
මාරාන්තික කොරෝනා වෛරසයෙන් කුඩා දරුවන් ආරක්ෂා කිරීමට හඳුන්වා දුන් මුහුණු ආවරණය මෙන්න - Photos

- මාරාන්තික කොරෝනා වෛරසයෙන් කුඩා දරුවන් ආරක්ෂා කිරීමට හඳුන්වා දුන් මුහුණු ආවරණය මෙන්න - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2,656 Views
මාරාන්තික කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා සෑම රටකම ව්‍යාප්තවී ඇති අතර එය ආසාදනය වීමෙන් පුද්ගලයින් 95,751 ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
 
අදාළ වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 1,605,277 ක් වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිට අලුත උපන් දරුවන්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය විය හැකි බවට වෛද්‍යවරුන් පවසනවා.
 
එම නිසා දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන් වැඩිදුරටත් උනන්දු වන බවයි වාර්තා වන්නේ.
 
බැංකොක්හි පිහිටා ඇති රෝහලක කුඩා දරුවන්ට වෛරසය ආසාදනය වීම වැළැක්වීමට විශේෂ මුහුණු ආවාරණයක් සකස් කර තිබෙනවා.
 
එම ආවාරණ සහිත දරුවෙකු වඩාගෙන සිටින හෙදියකගේ ඡායාරූප මේ වනවිට සමාජ මාධ්‍ය පුරා ඉතා සීඝ්‍රයෙන් සංසරණය වෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top