Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
09
රටම කැළඹූ සෙවනගල දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 5 දෙනෙකුට අද සිදුවූ දේ මෙන්න

- රටම කැළඹූ සෙවනගල දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 5 දෙනෙකුට අද සිදුවූ දේ මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,273 Views
සෙවනගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ වයස අවුරුදු 13ක දැරියක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත සැකකරුවන් 5 දෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

දින ගනණාවක් අවස්ථා කිහිපයකදී දැරිය අපයෝජනයට ලක්කර ඇති අතර ප්‍රදේශයේ 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සදහා සම්බන්ධ වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් අතර දැරියගේ ඥාතියෙකු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද වනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top