Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
09
"දුම් ඇල්ලීම හිතුමතේට කළොත්, රෝගය උත්සන්න වෙන්න පුළුවන් - කවුද කියන්නෙ අපි නිහඬයි කියලා.." - ආයුර්වේද විශේෂඥ වෛද්‍ය, ටී. වීරරත්න සිදු කළ හෙළිදරව්ව - Video

- "දුම් ඇල්ලීම හිතුමතේට කළොත්, රෝගය උත්සන්න වෙන්න පුළුවන් - කවුද කියන්නෙ අපි නිහඬයි කියලා.." - ආයුර්වේද විශේෂඥ වෛද්‍ය, ටී. වීරරත්න සිදු කළ හෙළිදරව්ව - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,968 Views
රටම කතා කරන ආයුර්වේදයේ ඇත්ත නැත්ත...
කොරෝනා-වලට බයවුණොත් බයටම එන්න පුළුවන්..
දැනුමක් නැති අයගේ උපදෙස් නිසා වෙන දේ..?

කොරෝනා වෛරසය ජයගන්න ආයුර්වේදයට පුළුවන්ද ? එය මේ දිනවල විවාදයට තුඩු දෙන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.
 
කෙසේ වෙතත්, ඒ ගැන හරියටම දැනගන්න, අපි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ආයුර්වේද විශේෂඥ වෛද්‍ය ටී. වීරරත්න මහතා හමුවුණා. මේ ඔහු "හිරු ගොසිප්" සමඟ කළ කතාබහක්...


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top