Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
09
සූර්යයාගේ ඉහළතම විභේද සහිත ඡායාරූප කිහිපයක් නාසා ආයතනය මාධ්‍ය වෙත නිකුත් කරයි - Photos

- සූර්යයාගේ ඉහළතම විභේද සහිත ඡායාරූප කිහිපයක් නාසා ආයතනය මාධ්‍ය වෙත නිකුත් කරයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6,607 Views
සූර්යයාගේ ඉහළතම විභේද සහිත ඡායාරූප කිහිපයක් මේ වනවිට නාසා ආයතනය විසින් නිකුත් කර තිබෙනවා.
 
එම ඡායාරූපවල සූර්යාගේ වායුගෝලයේ තත්ත්වය පැහැදිලි වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ.

එහි වායුගෝලය සැතපුම් 311 ක පළලකින් යුක්ත වන බව සදහන්.
 
වායුගෝලය කෙඳි සහිත වන අතර එහි උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක මිලියන 1.8 ක් වන බවටයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
 
එම කෙඳි අතර අඳුරු ප්‍රදේශ දක්නට ලැබෙන අතර ඒවා අතිශයින්ම උණුසුම් ප්ලාස්මාවලින් සැකසි ඇති බවයි නාසා ආයතනය ප්‍රකාශ කළේ.
 
කෙසේ වෙතත එහි අඩංගු වායුව සම්බන්ධයෙන් විද්‍යාඥයින් තවදුරටත් තහවුරු කරගෙන නැහැ.
 
අදාළ ඡායාරූප ලබාගැනීමෙන් අනතුරුව සූර්යා නිරීක්ෂණය අභ්‍යවකාශ යානා දෙකක් ද සූර්යා වෙත යැවීමට නියමිතව තිබෙනවා.
 
නාසා ආයතනය මේ සම්බන්ධයෙන් කියා සිටියේ, මින් සූර්යාගේ වායුගෝලය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගත හැකි බවටයි.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top