Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
09
කොරෝනා සිද්ධි හේතුවෙන් අමෙරිකානු නාවුක හමුදාවේ වැඩබලන ලේකම් ඉල්ලා අස්වෙයි

- කොරෝනා සිද්ධි හේතුවෙන් අමෙරිකානු නාවුක හමුදාවේ වැඩබලන ලේකම් ඉල්ලා අස්වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

5,012 Views
අමෙරිකාවේ යුද ගුවන් යානා රැගෙන යන යූඑස්එස් තියඩෝර් රූස්ට්වෙල් නෞකාවේ ඇති වූ කොරෝනා සිද්ධිය හේතු කොටගෙන අමෙරිකානු නාවුක හමුදාවේ වැඩබලන ලේකම් තෝමස් මොඩ්ලි ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

සිද්ධිය අනාවරණය කළ කපිතාන් බ්‍රට් කොසියර් තනතුරෙන් පහ කරමින් ඔහු ගත් ක්‍රියා මාර්ග මුග්ධ සහ බොළඳ කටයුත්තක් යැයි තමන් කියූ අදහස ගැන ඔහු කණගාටුව ප්‍රකාශ කර තිබෙන බවත් සදහන්.

මේ සිද්ධිය සම්බන්ධව තමන් මැදිහත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අඟවා දිනක් පසුවෙද්දී වැඩබලන ලේකම්වරයා ඉල්ලා අස්වී තිබෙනවා. ලේකම් මොඩ්ලි තනතුරෙන් ඉවත් වී ඇත්තේ තමාගේම කැමැත්තෙන් යැයි ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් මේ අතර නිවේදනයක් සිදු කර තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top