Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
09
යුරෝපා සංගමයෙන්, මෙරටට ලැබෙන ප්‍රදානය

- යුරෝපා සංගමයෙන්, මෙරටට ලැබෙන ප්‍රදානයHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

4,811 Views
කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා යුරෝපා සංගමයෙන් මෙරටට යූරෝ මිලියන 22ක ප්‍රදානයක් ලබාදී තිබෙනවා.

එය වෛද්‍ය උපකරණ හා වෛද්‍ය පර්යේෂණාගාර පහසුකම් වැඩිදියුණු කිරීම සහ කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා වෙන් කර ඇති බවයි යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

මීට අමතරව, මෙරට සංචාරක කර්මාන්තයේ නගා සිටුවීම සඳහා ද යුරෝපා සංගමය මුදල් වෙන් කර තිබෙනවා.

මෙම ප්‍රතිපාදන වලින් කොටසක් මේ මොහොතේදීත්, ඉතිරිය කොටස් වශයෙන් වසර තුළ සහ ඉන් ඉදිරියට ලබාදීමට නියමිතයි.

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල මෙරට තානාපතිවරුන් ඇතුළු යුරෝපා සංගම් දූත පිරිසක් ඊයේ දින අත්‍යාවශ්‍ය සේවා පිළිබඳව විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ හමුවී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවක ද නිරත වී තිබෙනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top