Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
08
කොරෝනා වෛරසයෙන් අද මියගිය පුද්ගලයා ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයෙක් - ශ්‍රී ලංකාවේ 7වන කොරෝනා මරණය ගැන තවත් තොරතුරු මෙන්න

- කොරෝනා වෛරසයෙන් අද මියගිය පුද්ගලයා ගල්කිස්සේ මැණික් ව්‍යාපාරිකයෙක් - ශ්‍රී ලංකාවේ 7වන කොරෝනා මරණය ගැන තවත් තොරතුරු මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

26,209 Views
කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 44 හැවිරිදි  පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
 
මෙම පුද්ගලයා ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයෙක් වන අතර ජර්මනියේ සංචාරයක යෙදී සිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියාසිටියේ.
 
ඒ අනුව මෙරටදී කොරෝනා වෛරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව 7 දක්වා ඉහළ යනවා.

.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top