Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Apr
08
හම්බන්තොට ෆයිනස් වන රක්ෂිතයේ ගින්නක් - අක්කර 25ක් විනාශයි

- හම්බන්තොට ෆයිනස් වන රක්ෂිතයේ ගින්නක් - අක්කර 25ක් විනාශයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,127 Views
හම්බන්තොට මිරිජ්ජවිල වෙරළ රක්ෂිතයේ ඇති වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ෆයිනස් වන රක්ෂිතයේ ගින්නක් ඇතිවී තිබෙනවා.

ප්‍රදේශයේ ඇති මෙම ෆයිනස් වන රක්ෂිතය තුල ගිනි ගැනීමක් සිදුවන බවට ප්‍රදේශ වැසියෙකුගෙන් ලැබුණු තොරතුරකට  අනුව මෙම ගින්න නිවීම සදහා හම්බන්තොට හාපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් මෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබූ අතර ඒ වන විටත් ගින්න පැතිර ගොස් තිබුණ බවයි පැවසෙන්නේ.

කෙසේ නමුත් මේ ආකාරයෙන් ගින්න මැඩ පැවැත්වීමට හැකිවූ නිසා සිදු වන්නට තිබූ විශාල වන හානියක් නතර කරගැනීමට හැකිවූ නමුත් අක්කර 25ක පමණ භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බව පොලිසිය පවසනවා.

කිසියම් පිරිසක් විසින් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ. 

  

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post





Top